gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මැරයන් පිරිසක් විරෝධතාකරුවන්ගේ ග‍්‍රහණයේ.. පිරිසක් කණුවල බදිති.. පිරිසක් බේරේ වැවේ බස්සති… (video)

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාකරුවන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

ඉන් පිරිසක් කොළඹ බේරේ වැවට බස්සවා ඇති අතර තවත් පිරිසක් මහ පාරේ විදුලි කණුවල බැඳ දමා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka