gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සංචාරක කර්මාන්තයේ විනාසයට හේතුව නාමල්ගේ මාමණ්ඩි"

සංචාරක කර්මාන්තයේ විනාසයට නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ, උදයංග වීරතුංග, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වගකිව යුතු බව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා වන තරු රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.

මොවුන් එක්ව එක්තරා කණ්ඩායමකට පමණක් සංචාරක ක්ෂේත්‍රය කොටු කර ආදායම් ලැබූ බවත්, සැබෑ ලෙස සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන් කබලෙන් ලිපට වැටුණු බවත් ඒ මහතා චෝදනා කරයි.

චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේබව හෙළිකර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka