gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරීන් සජබෙන් ඉවත් වෙයි! අලුත් ආණ්ඩුවට සහාය දෙන්න තීන්දු කරයි!

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබේ. ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් මෙය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි.

සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මැතිවරණයකට ගොස් ජනවරමක් ලබා ගැනීමට මේ සුදුසු කාලයක් නොවන බවත් රජයක් පිහිටුවීම ප්‍රමාද කරවන තරමට රටට විපතක් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka