දේශපාලනයේ තවත් විකෘතියක්! ජනාධිපතිත් පොහොට්ටුවෙන්! විපක්ෂනායකත් පොහොට්ටුවෙන්?
ලබන බදාදා දිනයේදී අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීන්දුවත් සමග යළිත් දේශපාලන ක්ෂේත්‍රයේ විකෘතියක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ එසේ වුවහොත් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බැවින් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටිනු ඇති බවකි.
එසේ වුවහොත් රටේ ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂනායකවරයාද පොහොට්ටුව නියෝජනය කරන්නන් වීම මෙහි ඇති විශේෂත්වයය.
දේශපාලනයේ තවත් විකෘතියක්! ජනාධිපතිත් පොහොට්ටුවෙන්! විපක්ෂනායකත් පොහොට්ටුවෙන්?
2022-05-02T20:43:00+05:30
Gossip Lanka Hot News






