රටේ වත්මන් තත්ත්වය ගැන අගමැතිගෙන් පොඩි ප්‍රකාශයක් (VIDEO)
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) විශෙෂ ප්‍රකාශයක් සිදුකළා.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමග පැවැත්වූ සාකච්ඡාවලදී මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අවශ්‍යතාවන් සඳහා මුල්‍යාධාර ලබාදීමට එම බැංකු ඉදිරිපත් වන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
පහත දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝවයි.
රටේ වත්මන් තත්ත්වය ගැන අගමැතිගෙන් පොඩි ප්‍රකාශයක් (VIDEO)
2022-05-15T20:41:00+05:30
Gossip Lanka Hot News






