gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුලපු ඇඩ්මින්ලා 59ක් අල්ලන්න යයි

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවූ සමාජ ජාල සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිය පරිඝණක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ වන පුද්ගලයන් පිලිබඳව තොරතුරු වෙතොත් 1997, 118 හෝ telligp@police.gov.lk හරහා තොරතුරු ලබා දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka