අපි පාර්ලිමේන්තුවට ආවේ මහින්ද රාජපක්ෂ නිසයි! මිනිස්සු අපිට ජන්දෙ දුන්නෙ අන්තර්වාර ආණ්ඩු හදන්න නෙමෙයි - විමලවීර ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි (VIDEO)
තමන් අන්තර්වාර ආණ්ඩු හෝ පරිවාස ආණ්ඩු හදන්න සිය ජන්දය නොදෙන බව කැබිනට් අමාත්‍ය විමලවීර දිසානායක මහතා කීය.
එමනිසා තමන් කැපවන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවද ඒ මහතා කීය.
අපි පාර්ලිමේන්තුවට ආවේ මහින්ද රාජපක්ෂ නිසයි! මිනිස්සු අපිට ජන්දෙ දුන්නෙ අන්තර්වාර ආණ්ඩු හදන්න නෙමෙයි - විමලවීර ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි (VIDEO)
2022-04-28T13:31:00+05:30
Gossip Lanka Hot News