අගමැතිවරයාගේ සිට ආණ්ඩුවම ඉවත් කරලා අන්තර්වාර ආණ්ඩුවක් හදමු - විමල්ගෙන් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් (VIDEO)
අගමැතිවරයාගේ සිට සමස්ත ආණ්ඩුවම ඉවත් කොට අන්තර්වාර පාලනයක් පිහිටුවා රටේ මූල්‍ය ස්ථාවරභාවය ඇති කිරීමට ලෝකයේම විශ්වාසය දිනාගත යුතු බව හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අද රටේ කර්මාන්ත ශාලා වසා දමා ඇති බවත්, දහස් ගණනින් රස්සා අහිමි වී ඇති බවත්, ඉතිහාසයේ දුෂ්කරම සිංහල අලුත් මෙය බවත්ය.
මේ මොහොතේ පාර්ලිමේන්තුවම මෙම තත්ත්වයෙන් රට ගොඩගැනීමට පියවර ගත යුතු බවද ඒ මහතා කීය.
අගමැතිවරයාගේ සිට ආණ්ඩුවම ඉවත් කරලා අන්තර්වාර ආණ්ඩුවක් හදමු - විමල්ගෙන් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් (VIDEO)
2022-04-07T20:10:00+05:30
Gossip Lanka Hot News