කවුරු ආවත් නාවත් ආණ්ඩුවේ වැඩ දිගටම කරගෙන යන්න තීන්දු කරයි!
ජනාධිපතිතුමා විසින් සියලු පක්ෂ වලට පොදු ආරාධනාවක් කර තිබු අවස්ථාවකදි ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කණ්ඩායම් ඊට සම්බන්ධ නොවන්නේ නම් සුපුරුදු පරිදි රජය පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂය අද තීන්දු කළේය.
පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරය නොමැති වුවහොත් බහුතරය පෙන්විමට හැකි අයෙකුට ඉඩදි විපක්ෂයේ අසුන් ගැනිමටද මෙහිදි තීන්දු විය.
කිසිවකුට හෝ බහුතරයක් පෙීමට නොහැකි තත්ත්වයක් ඇතිවුවහොත් ආණ්ඩු පක්ෂයේ කටයුතු පෙර පරිදි සිදුකරගෙන යාමට මෙහිදි න්දු විය.
කවුරු ආවත් නාවත් ආණ්ඩුවේ වැඩ දිගටම කරගෙන යන්න තීන්දු කරයි!
2022-04-04T19:25:00+05:30
Gossip Lanka Hot News





