පාරට බැහැලා ‘ගෝඨා ගෝ හෝම්’ කීවාට සුපිරි ක්‍රීඩක සුගත් තිලකරත්නට තර්ජනය කරලා! (VIDEO)
ඉකුත් දිනෙක සහෝදර ක්‍රීඩකයන් සමග ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම හේතු කොටගෙන සුපිරි ක්‍රීඩක සුගත් තිලකරත්න හට පිරිසක් විසින් තර්ජනය කොට ඇත.
ඒ, ඔහු සේවය කරන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළතදීය.
ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබේ.
පාරට බැහැලා ‘ගෝඨා ගෝ හෝම්’ කීවාට සුපිරි ක්‍රීඩක සුගත් තිලකරත්නට තර්ජනය කරලා! (VIDEO)
2022-04-10T06:13:00+05:30
Gossip Lanka Hot News





