පොහොට්ටු ආණ්ඩුවේ බහුතරය අවසන්! පාංශකූලය හෙටයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අවසානය සඳහන් කරමින් හෙට දිනයේ බහුතරය අහිමි වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.
පොහොට්ටු ආණ්ඩුවේ බහුතරය අවසන්! පාංශකූලය හෙටයි!
2022-04-04T17:56:00+05:30
Gossip Lanka Hot News






