gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට කැබිනට් රැස්වීම අතිශය තීරණාත්මකයි! මහින්දගෙන් ජනපතිට එරෙහි යෝජනාවක්! අලුත් ඇමැතිවරු කාගෙ පැත්ත ගනීද?

හෙට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ, විධායක බලතල අහෝසි කිරීමේ යෝජනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීඹට නියමිතව තිබීම හේතුවෙනි.

එහිදී ආණ්ඩුවේ නව අමාත්‍යවරුන් ලෙස ‌තනතුරු බාරගත් පිරිස මෙම යෝජනවා සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනු ඇතිදැයි මෙතෙක් තීරණය කොට නොමැති බව දැනගන්නට ඇත.

නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම වන්නේ මෙයය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka