''සල්ලි මිල මුදල් එපා... සාධාරණය ඉටු විය යුතුයි'' - රඹුක්කනදී පොලිස් වෙඩිපහරින් මියගිය ලක්ෂාන්ගේ දියණියගේ ඉල්ලීම (VIDEO)
රඹුක්කන පැවැති උද්ඝෝෂණය අතරතුර එල්ලවූ පොලිස් වෙඩිපහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දියණිය අද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවාය.
ඇය කියා සිටියේ තම පවුලට මිල මුදල් අනවශ්‍ය බවත්, සිය පියාට සාධාරණය ඉටු විය යුතු බවත්ය.
''සල්ලි මිල මුදල් එපා... සාධාරණය ඉටු විය යුතුයි'' - රඹුක්කනදී පොලිස් වෙඩිපහරින් මියගිය ලක්ෂාන්ගේ දියණියගේ ඉල්ලීම (VIDEO)
2022-04-20T20:30:00+05:30
Gossip Lanka Hot News