සුසිල්, චන්දිම, අනුර යාපා ඇතුළු පිරිසක් ආණ්ඩුව අතහරිති!
යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ද ආණ්ඩු විරුද්ධව ඡන්දෙ දෙන බවයි.
ඉදිරියේදීද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කර ඔවුන් සඳහන් කරති.
සුසිල්, චන්දිම, අනුර යාපා ඇතුළු පිරිසක් ආණ්ඩුව අතහරිති!
2022-04-04T15:04:00+05:30
Gossip Lanka Hot News





