gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයෙ රෑ තෙල් වැඩි කිරීමත් එක්ක රාජ්‍ය ඇමැතිවරු අඩියක් පස්සට ගනී... කැබිනට් ඇමැතිකම් එපා කියයි... කැබිනට්ටුව ආයෙමත් අර්බූදයක!

ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ගණන් යළිත් වතාවක් ඉහළ දැමීමට අයිඔසී සමාගම පියවර ගැනීමත් සමග තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කැබිනට් අමාත්‍ය ධූර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් දැනුම් දී ඇත්තේ සුපුරුදු පරිදි තමන් මෙතෙක් දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි කටයුතු කරන බවකි.

මේ හේතුවෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් යළිත් වතාවක් අර්බුදකාරී වාතාවරණයක් පැන නැගී ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka