gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි - ලයිස්තුව මෙන්න... ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්!

ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය.

ජි. එල්. පීරිස් – ආරක්‍ෂක
රෝහණ දිසානායක – පළාත් සභා හා පළාත් පාලන
අරුන්දික ප්‍රනාන්දු – වැවිලි
ලොහාන් රත්වත්තේ – නාගරික සංවර්ධන
තාරක බාලසූරිය – විදේශ කටයුතු
ඉන්දික අනුරුද්ධ – නිවාස
සනත් නිශාන්ත – ජල සම්පාදන
සිරිපාල ගම්ලත් – මහවැලි
අනුරාධ ජයරත්න – වාරිමාර්ග
සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
ඩී.බී. හේරත් – පශූ සම්පත්
ගීතා කුමාරසිං – සංස්කෘතික හා ප‍්‍රසංග කලා
ප්‍රසන්න රණවීර – කර්මාන්ත
ඩීවී චානක – ධීවර හා සංචාරක
කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික බෝග වගා ප්‍රවර්ධන
අශෝක ප්‍රියන්ත – වෙළඳ
අරවින්ද කුමාර – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
ගුණපාල රත්නසේකර – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
කපිල නුවන් අතුකෝරල – සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන
ගයාෂාන් නවනන්ද – සෞඛ්‍යය
සුරේන්ද‍්‍ර රාඝවන් – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ
ඩයනා ගමගේ – ප‍්‍රවාහන
සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්‍ෂණ
විජිත බේරුගොඩ – වරාය හා නාවුක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka