රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන්න SSP කීර්තිරත්න, 88/89 කැරැල්ලේ ශාන්ත බණ්ඩාර නමින් අම්බලන්තොට හිටපු කැරලි නායකයායි (VIDEO)
රඹුක්කනදී නිරායුධ වැසියන්ට වෙඩි තබන ලෙස අණ දුන් බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න බණ්ඩාර මහතා 88-89 කැරලි සමයේ අම්බලන්තොට කරලි නායකයා වශයේන කටයුතු කළ අයකු බව ඔහුගේ සමකාලීනයකු අන්තර්ජාල මාධ්‍යයක් වෙන අනාවරණය කොට ඇත.
එකල ඔහු ශාන්ත බණ්ඩාර නමින් පෙනී සිටයකු බවද හෙතෙම සදහන් කළේය.
රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන්න SSP කීර්තිරත්න, 88/89 කැරැල්ලේ ශාන්ත බණ්ඩාර නමින් අම්බලන්තොට හිටපු කැරලි නායකයායි (VIDEO)
2022-04-23T07:32:00+05:30
Gossip Lanka Hot News