රජය සමාජ මාධ්‍ය ජාල අවහිර කරයි
වට්ස්ඇප්, ඉන්ටග්‍රෑම්, ට්විටර්, යූ ටියුබ් සහ ෆේස් බුක් සමාජ මාධ්‍ය ජලාවටල පිවිසීම රජය විසින් මුළුමනින් අවහිර කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව අදාල සේවා සපයන ආයතන දැනුම්වත් කර මෙම සේවා තාවකාලිකව අක්‍රීය කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
අද දවස තුළ විශේෂ ලිඛිත අවසරයකින් තොරව මහ පාරට, මුහුදු වෙරළට හෝ රැස් විය නොහැකි ලෙස ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෑම ප්‍රධාන මංසන්ධිකම සන්නද්ධ සෙබලුන් රඳවා සිටිති.
රජය සමාජ මාධ්‍ය ජාල අවහිර කරයි
2022-04-03T08:04:00+05:30
Gossip Lanka Hot News






