පාස්කු ප්‍රහාරකයන් 13 දෙනකුගේ සිරුරු යළි ගොඩගෙන නැවත වතාවක් DNA පරීක්ෂාවක් කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරකයන්ගේ සිරුරු යළි ගොඩගන්න යයි - ආයෙත් DNA පරීක්ෂාවක් කරන්න සියල්ල සූදානම්! (VIDEO)
2022-04-13T09:27:00+05:30
Gossip Lanka Hot News