ජන වරම තියෙන්නේ විපක්ෂයේ ඉන්න අපට.... ආණ්ඩුව ගන්න කීවොත් දේශපාලනයෙන් සමු ගන්නවා – සජිත්
ජන වරම ලැබී ඇත්තේ තමන් ඇතුළු පිරිසට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට බව සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙයින් අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වී ඊළඟ රංගනයේ කොටස්කාරයින් වීමට තමන් සූදානම් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.
තමන්ගේ වචනය කිසිසේත් වෙනස් නොකරන බවත් ඒ සඳහා බලපෑම් කළහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ ය.
අද (26) මහනුවරින් සජබ නිදහසේ විරෝධතා පා ගමන ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ජන වරම තියෙන්නේ විපක්ෂයේ ඉන්න අපට.... ආණ්ඩුව ගන්න කීවොත් දේශපාලනයෙන් සමු ගන්නවා – සජිත්
2022-04-27T08:38:00+05:30
Gossip Lanka Hot News





