මුදල් ඇමති අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේත් දිවුරුම් දෙයි!
මුදල් අමාත්‍ය අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද ඊයේ (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය
මුදල් ඇමති අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේත් දිවුරුම් දෙයි!
2022-04-27T07:04:00+05:30
Gossip Lanka Hot News





