ඔක්කොම හොරු ටික රනිල් ඩීල් දාලා 2015දි බේරුවා... අපි ඒ ඔක්කොම හොරු ටිකට දඬුවම් දෙනවා... මරික්කාර් පාර්ලිමේන්තුවේදී සහතික වෙයි (VIDEO)
2015දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොරු සමග ඩීල් දමා ඔවුන් බේරූ නමුත් ඉදිරියේදී ඒ සියලු දෙනාට දඩුවම් දෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවට කඩේ ගිය අද ඇතැම් ගායකයන් අරලයට ගොස් ගොස් ගීත ගයන බවත්, එසේ වුවත් ඔවුන්ගේ පව් සමා කරගත නොහැකි බවත්ය.
ඔක්කොම හොරු ටික රනිල් ඩීල් දාලා 2015දි බේරුවා... අපි ඒ ඔක්කොම හොරු ටිකට දඬුවම් දෙනවා... මරික්කාර් පාර්ලිමේන්තුවේදී සහතික වෙයි (VIDEO)
2022-04-22T06:54:00+05:30
Gossip Lanka Hot News