කරන්න දෙයක් නෑ... බදු ගැහිල්ල වැඩි කරනවා... වැරැද්ද කළෙත් ගෝඨාගේ ආණ්ඩුවමයි - මුදල් ඇමැති BBC එකට කියයි
රට මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බැවින් රටේ විකුණුම් බද්ද ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා බීබීසීයට පවසා ඇත.
කරන්න දෙයක් නෑ... බදු ගැහිල්ල වැඩි කරනවා... වැරැද්ද කළෙත් ගෝඨාගේ ආණ්ඩුවමයි - මුදල් ඇමැති BBC එකට කියයි
2022-04-30T10:04:00+05:30
Gossip Lanka Hot News