gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිපුණ රණවකගේ දෙනියායේ නිවස දහස් ගාණක් ඇවිත් වටලද්දී, සුරතලේට ඇති කරන අලි පැටවාගෙන් නැටුමක් - (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ දෙනියායේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා.

මෙම අවස්ථාවේ පිරිස සංගීත නාද නගමින් සටන් පාඨ කියද්දී නිවසේ සුරතලයට ඇති කරන අලි පැටවාද ඉදිරියට විත් නර්තන අංග දක්වන අයුරු දක්නට ලැබෙනවා. 
 
එම වීඩියෝව පහතින්...


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka