සමගි වනිතා බලවේගය මගින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ආණ්ඩුවට එරෙහි මව්වරුන්ගේ අරගලය අද යාපනයේ දී ආරම්භ කෙරිණි. එහිදී උණුසුම් තත්වයක් ඇති විය.
අන්තවාදී කල්ලියක නායකයකු ලෙස හැදින්වෙන අරුන් සිද්ධාර්ථ මෙම විරෝධතාවයට බාධා කිරීමට කටයුතු කළේය .
එහිදී අරුන් කියා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හොද බවයි. එහිදී මෙම විරෝධතාවයට පැමිණි කාන්තාවන් උණුසුම් වචන හුවමාරුවක යොදුණාය.
අරන් සිදු කරීමට උත්සහ කළ ඇත්තේ සිංහල දෙමළ කෝළහාලයක් ඇති කිරීමටය. එහෙත් එම විරෝධතාවය වැඩි වශයෙන් එක්වු දෙමළ කාන්තාවන් විසින් එය නිවරදිව වටහා ගෙන අරුන් එම ස්ථානයෙන් පිටත්ව යන තෙත් පහර දී ඇත.
උපුටා ගැනීම : balavegaya.lk
