දේශපාලනඥයන්ගේ නඩු ඉවත්කර ගැනීමට එරෙහිව නීතීඥයෝ නීතිපති දෙපාර්තමේන්තුව වටලති (VIDEO)
දේශපාලඥයන් රැුසකට එරෙහිව ගොනු කර තිබෙන නඩු රැසක් ඉල්ලා අස්කර ගැනීමට විරෝධය පාමින්, ඊයේ දිනයේ දී නීතීඥයන් රැුසක් නීතිපති දෙපාර්තමේන්තුවට කඩා වැද ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බවට නීතීඥයෝ චෝදනා කරති.
පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, ඊට එරෙහිව නීතිපතිවරයාට කටයුතු කළ නොහැකි බවත් ඔවුන් පවසති.
දේශපාලනඥයන්ගේ නඩු ඉවත්කර ගැනීමට එරෙහිව නීතීඥයෝ නීතිපති දෙපාර්තමේන්තුව වටලති (VIDEO)
2022-04-06T07:56:00+05:30
Gossip Lanka Hot News