gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් අරගලය බීච් පාටියක් යැයි කියූ දෙරණේ ජොනී ඉල්ලා අස්වෙලා!

දින ගණනාවක් පුරාවට දහස්ගණනක ජනතාවගේ සහභාගීත්වෙන් ගෝල් ෆේස් හි පැවැත්වෙන ජන අරගලය බීච් පාර්ටියක් යැයි පැවසූ දෙරණ වැඩසටහන් මෙහෙයවන්නා වන මහේෂ් ජොනී ඉල්ලා අස්වී තිබේ.

නිවේදනයක් පළ කරමින් දෙරණ 24 නාලිකාව මේ බව පවසා තිබේ.

දෙරණ 24 නාලිකාවේ State of the Nation හි වැඩසටහන් මෙහෙයවන්නා මෙන්ම නිෂ්පාදකයා වන ජොනී සිය ඉල්ලා අස්වීම භාරදී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

වැඩසටහන ආරම්භයේදී විකාශය කෙරුණු නීතිමය වියාචනයට (disclaimer) අනුව මෙහි දැක්වූ අදහස් වැඩසටහන් මෙහෙයවන්නාගේ මිස එය දෙරණ මාධ්‍ය ජාලයේ සාරධරම හෝ ආචාර ධර්ම විදහා නොපාන බව එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, දිලිත් ජයවීර මහතාට හිමි දෙරණ නාලිකාවට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රසාදය එල්ල වෙමින් පවතින අතර, එම මාධ්‍ය ජාලය වර්ජනය කරන ලෙසත් එම මාධ්‍ය ජාලයේ වෙළඳ දැන්වීම් පළ කරන සමාගම් වලට එම කටයුතු නතර කරන මෙන් බල කිරීමටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලකර සිටියි.

STATEMENT


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka