රක්ෂණය කරන්නෙ බලාගෙන... ලෝකයම පිළිගන්න ෆිච් රේටින්ග්ස් ලංකාවෙ රක්ෂණ කොම්පැනි අවදානම් කලාපයට දමයි!
ශ්‍රී ලංකාවේ සියලුම රක්ෂණ ආයතන අවදානම් කලාපයට දැමීමට ලෝ ප්‍රකට ශ්‍රේණිගත තිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කොට ඇත.
පසුගිය දිනෙක ලංකාව ‘CC’ සිට ‘C’ දක්වා පහත හෙළීමටද ෆිච් ආයතනය පියවර ගෙන තිබිණ.
රක්ෂණය කරන්නෙ බලාගෙන... ලෝකයම පිළිගන්න ෆිච් රේටින්ග්ස් ලංකාවෙ රක්ෂණ කොම්පැනි අවදානම් කලාපයට දමයි!
2022-04-28T08:26:00+05:30
Gossip Lanka Hot News