gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවධානයෙන් ඉන්න...ගෝඨාගෝගමට ඉන්ටර්නෙට් කුලුනක් සවිකළේ පුද්ගලයන්ගේ තොරතුරු ගන්නයි - හරින්ගෙන් හෙලිදරව්වක් (VIDEO)

අරගල භූමියට විශේෂ සන්නිවේදන කුලුණක් සවිකිරීමේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කිරීමට හිටපු විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.

මේ හරහා සිම්පත් සබධතාව සොයාගැනීම ඇතුලු කටයුතු රැසක් සිදුකළ හැකි බව කී ප්‍රනාන්දු මහතා නිවාඩු කාලසීමාවකදී මෙවැන්නක් සිදු කිරීම පිළිබදව සොයා බැලිය යුතු බවද කිය.

රජයේ නිලධාරියකු ඊයේ දින මෙම ස්ථානයට පැමිණ ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka