gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිඛිත අවසරයක් නැතිව මහ පාරටවත් අඩියක් තියන්න බෑ... ජනපතිගෙන් තවත් ගැසට් එකක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින්  මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ  ඊයේ (02) පස්වරු 6.00 සිට අප්‍රියෙල් 04 වැනිදා , සඳුදා පෙරවරු 6.00 දක්වා අවසරයකින් තොරව පොදු ස්ථානයකට පිවිසීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ආරක්ෂක ලේකම්වරයාගේ, මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයාගේ , පොලිස්පති හෝ ඔහු විසින් බලය පවරනු ලබන පුද්ගලයකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක ගමන් කිරීම, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම,  පොදු උද්‍යානයක,  පොදු ක්‍රිඩා පිටියක හෝ පොදු මුහුදු තීරයක ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා එම නියෝගය නිකුත් කරන ලද බවද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka