"පියාව යලි ගෙන්වා ගන්නා" - ගෝඨාභයගේ පුතුගේ ඇමරිකාවේ නිවස ජනතාව වටලයි
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට එරට වෙසෙන ශ්‍රි ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
තම පියාට ජනාධිපති ධුරයෙන් ඉවත්වන වන ලෙස සටන් පාඨ කියන බවද වාර්තා වෙයි.
"පියාව යලි ගෙන්වා ගන්නා" - ගෝඨාභයගේ පුතුගේ ඇමරිකාවේ නිවස ජනතාව වටලයි
2022-04-04T15:53:00+05:30
Gossip Lanka Hot News