විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් වෙයි! රහසිගත සාකච්ජාවක් මොනාක් ඉම්පීරියල් හෝටලයේ පවත්වයි!
ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විපක්ෂය තීරණය කර තිබේ. විපක්ෂය එම තීරණය ගෙන ඇත්තේ පසුගිය සතියේ තලවතුගොඩ පිහිටි මොනාක් ඉම්පීරියල් උත්සව ශාලාවේ පැවැති අතිශය රහසිගත සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක්ද, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, පී. දිගම්බරම් ඇතුළු කණ්ඩායමක්ද සහභාගි වී තිබේ.
මෙම රැස්වීම සංවිධාන කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්.ඒ. සුමන්තිරන්ය.
විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් වෙයි! රහසිගත සාකච්ජාවක් මොනාක් ඉම්පීරියල් හෝටලයේ පවත්වයි!
2022-04-10T08:30:00+05:30
Gossip Lanka Hot News





