විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලයට විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…
කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.
අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලයට විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…
2022-04-06T23:39:00+05:30
Gossip Lanka Hot News





