gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් විශ්වාසභංගයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (25) තීරණය කර තිබේ.
අද පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා,

"පක්ෂයේ ඉඳලා ආණ්ඩුවට ගිහින් ඇමතිධුර ගත්ත ශාන්ත බණ්ඩාර මහත්මයත් සුරේෂ් රාඝවන් මහත්මයත් පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි කියලා පක්ෂයේ මධ්‍ය කාරක සභාව තීරණයක් ගත්තා. අග්‍රාමාත්‍යතුමා ඉවත් වන්නේ නැතිනම්, ගෙන එන විශ්වාසභංගයට සහාය දීමට තීරණය කළා.අපේ අදහස වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වුණේ මධ්‍යම කාරක සභාවේ අන්තර්කාලීන ආණ්ඩුවට සියලු පක්ෂ සහාය දිය යුතුයි. එළියේ ඉදලා සහය දෙන එක නෙමේ කළ යුත්තේ "
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka