gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලුත් කැබිනෙට්ටුවක් සූදානම්! හදිසි මහ මැතිවරණයක්!

කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමග නව අමාත්‍ය මණ්ඩලයක් ඉක්මනින්ම දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එම අමාත්‍ය මණ්ඩලය ඉතා සීමිත ඇමතිවරුන් පිරිසකින් සමන්විත වනු ඇත.

ඔවුන් මැතිවරණයකට රට යොමු කරන තෙක් කෙටි කාලයක් සදහා රට පාලනය කරනු ඇත.

එම ආණ්ඩුව යටතේ පවත්වන මැතිවරණයකින් ජනතාවට තමන් කැමති නව පාලනයක් පත්කර ගැනීමේ අවස්ථාව හිමි වීමට නියමිතව තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka