ජනපතිගේ ගේ ඉදිරිපිට විරෝධය අවසන් කළේ පාන්දර 3ට! 10ක් ඉස්පිරිතාලේ!
ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාව අද අලුයම 3ට පමණ අවසන් කිරීමට පිරිස කටයුතු කොට ඇත.
විරෝධතාකරුවන් විසිර යාමෙන් පසු ප්‍රදේශය සාමකාමී බවට පත්ව තිබේ.
කෙසේවෙතත් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමින් පසු මාධ්‍යවේදීන් ඇතුලු පුද්ගලයන් 10 දෙනකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ජනපතිගේ ගේ ඉදිරිපිට විරෝධය අවසන් කළේ පාන්දර 3ට! 10ක් ඉස්පිරිතාලේ!
2022-04-01T08:03:00+05:30
Gossip Lanka Hot News





