සෙලෙන්ස්කි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතයි! ලෝකෙටම පේන්න පපුව පිච්චිලා යන වීඩියෝවක් විකාශය කරයි! (VIDEO)
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මීට ස්වල්ප මොහොතකට පෙර ඇමරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලය ඇමතුවේ ය.
සිය කතාව අතරතුරේ ඔහු, ආක‍්‍රමණික රුසියාව, යුක්රේනයට කර තිබෙන විනාශය දැක්වෙන වීඩියෝ පටයක්ද ප‍්‍රචාරය කළේ ය.
මේ එම වීඩියෝවයි..!
සෙලෙන්ස්කි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතයි! ලෝකෙටම පේන්න පපුව පිච්චිලා යන වීඩියෝවක් විකාශය කරයි! (VIDEO)
2022-03-17T07:41:00+05:30
Gossip Lanka Hot News