EXCLUSIVE : නුගේගොඩ තියන්න ගිය ‘විමල් සුළඟ’ කැන්සල්!
ඇමැති ධූරවලින් නෙරපක ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු පක්ෂ 11ක නායකයන් විසින් නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කර තිබූ සිය පළමු රැලිය අත්හිටුවීමට තිරණය කොට ඇති බව වාර්තා වේ.
මෙම රැලිය ලබන 27 වැනිදා නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කොට තිබිණ.
නමුත් පසුගිය සතියේ හමුවූ විමල් ඇතුලු පක්ෂ නායකයන් විසින් මෙම රැස්වීම අත්හිටුවා ඒ වෙනුවට විකල්ප ගණනාවක් සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.
EXCLUSIVE : නුගේගොඩ තියන්න ගිය ‘විමල් සුළඟ’ කැන්සල්!
2022-03-17T08:46:00+05:30
Gossip Lanka Hot News





