සජිත් අත්අඩංගුවට ගනීද? පොලිසීයෙන් පරීක්ෂණ අරඹයි!
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති සමගි ජන බලවේගයේ විරෝධතාවෙන් පසු පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සිදුව ඇති දේපොළ හානි සම්බන්ධයෙනි.
ඒ පිළිබද වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද දැනගන්නට තිබේ.
සජිත් අත්අඩංගුවට ගනීද? පොලිසීයෙන් පරීක්ෂණ අරඹයි!
2022-03-16T09:27:00+05:30
Gossip Lanka Hot News





