gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"3500 ගන්න විතරක් ප්‍රශ්න අහන්න එපා" - විදුර මාධ්‍යවේදීන්ගේ ඇඟට කඩා පනී!

මේවන විට රටේ පවතින ආර්ථික අර්බුදය සහ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ ඉවත් වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා තිබෙනවා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පවතින අර්බුදයට නිලධාරීන් මෙන්ම පසුගිය ආණ්ඩුද වගකිව යුතු බවයි.

පුරවැසියන් ලෙසත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ලෙසත් රට ගැන වගකීමක් තිබෙන බව පැවසූ වික්‍රමනායක මහතා පසුව මාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කරමින් කතා කළා.

"මම කැමති නෑ. ඕන නම් මේක දාන්න. කට් එකට විතරක් ප්‍රශ්න අහන්න එපා. 3500 ගන්න 3000 විතරක් ප්‍රශ්න අහන්න එපා. මටත් අවස්ථාවක් දෙන්නකො." යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

"අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑනේ ඔය විදිහට. අපි සියලු දෙනාම කැපවෙන්න ඕන. " යැයි විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka