දෙනෝදාහක් මැද ඇමති විදුර සමග ආණ්ඩුවේ මන්ත්‍රී ගැටෙයි.... විවෘත කිරීමකට ආරාධනය නොකළැයි මන්ත්‍රී පරල වෙයි (VIDEO)
අම්පාර දමන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හට අම්පාර දිස්ත්‍රික් පොහොට්ටුවේ මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඒ වීරසිංහ මහතා හට අදාළ උත්සවය පිළිබද දැනුම් දී නොතිබීම හේතුවෙනි.
කෙසේවුවද, උත්සව අවස්ථාවේ කඩාවැදුණු වීරසිංහ මහතා ඇතුළු පිරිස එම ගොඩනැගිල්ල විවෘත කිරීමට අවස්ථාව ලබාදී නොතිබිණි.
සංස්කෘතික අමාතයංශයේ මැදිහත්වීමෙන් අදාළ මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර එම අමාත්‍යංශය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින්නකි.
දෙනෝදාහක් මැද ඇමති විදුර සමග ආණ්ඩුවේ මන්ත්‍රී ගැටෙයි.... විවෘත කිරීමකට ආරාධනය නොකළැයි මන්ත්‍රී පරල වෙයි (VIDEO)
2022-03-13T19:54:00+05:30
Gossip Lanka Hot News





