gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුහුදේ සෙල්ලම් දාපු නාමල් අහස උඩ දාපු සෙල්ලම් දැකලා තියෙනවද? දැකලා නැතිනම් බලාගන්න! (VIDEO)

පසුගිය දිනෙක ජල ක්‍රීඩාවක නිරත වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ තවත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
ඒ, ඩුබායිවලදී නාමල් රාජපක්ෂ මහතා ‘ස්කයි ඩයිව්’ ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවකි.

මෙම ක්‍රීඩාවේ රාජපක්ෂ මහතා යෙදෙන්නේ 2018 වසරේදීය.

එම වීඩියෝව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ‘නාමල් රාජපක්ෂ ෆො බ්‍රයිට් ෆියුචර්’ ෆේස්බුක් පිටුවේද පල කොට තිබිණ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka