මිනිස්සුන්ට කන්න නෑ! මිනිස්සු පෝලිම්වල! අනේ කෝ අර බන්දු සමරසිංහ! වසන්ති චතුරාණි! අනූෂා දමයන්ති! කුසුම් රේණු එන්නකෝ එළියට! (VIDEO)
ජනප්‍රිය කලාකරුවකු සහ නිවේදකයකු වන පේෂල මනෝජ් සිය ෆේස්බුක් පිටුවේ අපූූරු විඩියෝවක් පළ කිරීමට පියවර ගෙන ඇත. එහිදී පේෂල සදහන් කරන්නේ මිනිස්සුන්ට කන්න නැතිව පෝලිම්වල සිටින බවත්, එදා අපේ රටේ සිටි කලාකරුවන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සදහා සංවේදී වූ තරමටම අදත් සංවේදී විය යුතු බවකි.
එම නිසා එදා සංවේදී වූ බන්දු සමරසිංහ, වසන්ති චතුරාණි, අනූෂා දමයන්ති, කුසුම් රේණු වැනි කලාකරුවන් අද ජනාධිපතිවරයාට ජනතාව විදින දුක පිළිබද දෑනුම් දිය යුතු බවද පේෂල එහිදී සදහන් කොට ඇත.
මිනිස්සුන්ට කන්න නෑ! මිනිස්සු පෝලිම්වල! අනේ කෝ අර බන්දු සමරසිංහ! වසන්ති චතුරාණි! අනූෂා දමයන්ති! කුසුම් රේණු එන්නකෝ එළියට! (VIDEO)
2022-03-15T06:08:00+05:30
Gossip Lanka Hot News