ඇමැති ඩග්ලස්ගේ මන්ත්‍රීවරයකු ආරක්ෂකයන් එක්ක ඇවිත් සිසුවකුට පහර දෙන වීඩියෝවක් ලීක් වෙයි (VIDEO)
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඩීපී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලීපන් මහතා සිය ආරක්ෂකයන් සමග සරසවි සිසුවකුට පහර දෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවද දැනගන්නට ඇත.
ඇමැති ඩග්ලස්ගේ මන්ත්‍රීවරයකු ආරක්ෂකයන් එක්ක ඇවිත් සිසුවකුට පහර දෙන වීඩියෝවක් ලීක් වෙයි (VIDEO)
2022-03-03T13:27:00+05:30
Gossip Lanka Hot News