පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට නැවතත් වාහන බලපත‍්‍ර!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වාහන බලපත්‍ර නැවත ලබාදීමට රජය සූදානමක ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන නිදහස් වාහන බලපත්‍රය අත්හිටුවන ලද්දේ කොරෝනා අර්බුදය පැවතීම සහ මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදයේ හේතුවෙනි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට නැවතත් වාහන බලපත්ර!
2022-03-09T16:53:00+05:30
Gossip Lanka Hot News





