gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අයියෝ වාසු… “අස්කළේ නැත්තේ අස්වෙයි කියලා හිතපු නිසා“ - බැසිල් කියයි

වාසුදේව නානායක්කාර  අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තුවූ නිසා බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඊයේ (08) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී පසුපෙළ මන්ත්‍රීවරුන් වෙත පවසා තිබේ.

එහෙත් වාසුදේව නානායක්කාර  ඇමතිකමින් ඉවත් නොවූ බවත්, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අමාත්‍ය ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

දේශපාලනය යනු විවිචෙන දරා ගැනීම බවත්,  පවතින තත්වය තුළ ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ඔහු  පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka