gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොකුබණ්ඩාර අගමැතිගේ ගිණුමෙන් සොරාගත් මුදල් වාරික වශයෙන් ගෙවයි.. මුල් වාරිකය බාර දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිනුමකින් අයථා ලෙස ලබාගන්නා ලද මුදල් කොටස් වශයෙන් ගෙවීමට අග්‍රාමාත්‍යවරයාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා එකඟවී තිබේ.

ඒ අනුව මෑතකදී අරලියගහ මන්දිරයට පැමිණි ඔහු එම මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ආපසු ලබා දී තිබේ.

අදාල ගිනුමෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව තහවුරු වී ඇති අතර එම මුදල කොටස් වශයෙන් ආපසු ගෙවන්නට පොරොන්දු වීම හේතුවෙන් නීතිමය කටයුතු සිදු නොකිරීමටද තීරණය කර ඇත.

අදාල ගිණුමෙන් මාසිකව රුපියල් ලක්ෂ 15 බැගින් උදිත ලොකු බණ්ඩාර විසින් ලබාගෙන ඇති අතර මිතුරන් සමග පිටරට සවාරි යාම, යෙහෙළියන්ට තෑගිබෝග ලබාදීම, සුපිරි මෝටර් රථ කුලියට ගැනීම ද අදාළ බැංකු ගිණුමෙන් ලබාගත් මුදල් වලින් කර සිදුකර ඇතැයි ද හෙළි වී ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka