gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හාල් ගැන අමුතුම හෙළිදරව්වක්! බන්දුලට මහින්දානන්දට බැසිල්ට ලොකු චෝදනාවක්! අවුරුදු කන්නත් හාල් නැති වෙයිලු! (VIDEO)

හාල් මිල වැඩි කිරීමේ සම්පූර්ණ වගකීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා බාරගත යුතු බව ලංකාවට වැඩිම සහල් ආනයනය කරන කලම්බෝ ට්‍රේඩර්ස් ඇසෝෂියන්හි කේ.ටී.සී. ගෲප් උපසභාපති එම්.එස්.එම්. සනීර් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා දෙපැත්තට ඇදීම හේතුවෙන් අර්බූදයක් මතුව ඇති බවත්, ඔවුන් රටට එකක් කියා තවත් දෙයක් කරන බවත්ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හටමේ කිසි දෙයක් ගැන දැනුමක් නැති බවත් ඒ මහතා කීය.

රටින් හාල් ගෙන ඒම අනවශ්‍ය බවත්, මුළු රටටම කන්න හාල් මෝල් කාරයෝ හංගගෙන සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් එන එක අනිවාර්ය බව සනීර් මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka