රටේ ජනතාව පෝලිම්වල : දේශපාලඥයෙකු ගේ පුතෙක් මිලියන 35කට චිත්‍රයක් මිලට ගනියි
ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ආර්ථික වශයෙන් අසීරූ තැනක බවට අමුතුවෙන් කිව යුතු කරුණක් නොවන බව විශ්වාස කරමු.
ඒ උදේ නැගිට පෝලිමට යන රටේ මිනිසුන් රාත්‍රියේ නින්දට යන්නේ පසුද උදෑසන තමන් යා යුත්තේ කුමන පෝලිමට ද බව සිහිකරමින්ය.
රටේ ජනතාව පෝලිම්වල : දේශපාලඥයෙකු ගේ පුතෙක් මිලියන 35කට චිත්‍රයක් මිලට ගනියි
2022-03-29T07:16:00+05:30
Gossip Lanka Hot News






