දින නියමයක් නැතිව සපුගස්කන්ද යළිත් වසා දමයි!
බොරතෙල් හිඟය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (20) සිට යළිත් වරක් නතර කරන බව වෘත්තීය සමිති හෙළි කරයි.
සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ අද මධ්‍යම රාත්‍රිවෙනු පසු තුන්වන වරටත් පිරිපහදු කිරීමේ කටයුතු නතර වීමට නියමිත බවය.
දින නියමයක් නැතිව සපුගස්කන්ද යළිත් වසා දමයි!
2022-03-19T13:28:00+05:30
Gossip Lanka Hot News





